Saturday, June 23, 2018

සිරිමා බෝ මුල Sirima bo mula

සිරිමා බෝ මුල විදුරාසන මත බෝසත් වැඩ වෙසෙනා
පුරනා රැඟුමන් දිනනා නැටුමක මර දූවරු තිදෙනා ... //

රතී වයන්නී රංගා රඟන්නී තණ්හා ගී ගයතී ... //

මෙතින් ලඳුන් වැනි ලඳුන් අසා නැත කිසිදිනයක දියතේ
කිසිදිනයක දියතේ

සිරිමා බෝ මුල විදුරාසන මත බෝසත් වැඩ වෙසෙනා
පුරනා රැඟුමන් දිනනා නැටුමක මර දූවරු තිදෙනා ... //

සවන සනහතී නයන පිනවතී ඉඟ සුඟ නලවාලා ... //

මනස කළඹතී යන්නට සැරසෙතී රඟ දෙන මර දූලා
රඟ දෙන මර දූලා

සිරිමා බෝ මුල විදුරාසන මත බෝසත් වැඩ වෙසෙනා
පුරනා රැඟුමන් දිනනා නැටුමක මර දූවරු තිදෙනා ... //

සමාධි සම වැද බුදු පුන් සිදුහත් තවුසා වෙසෙනු පෙනේ ... //

නුරා ලතාවට මර අඟනන්ගේ හිමි නැත වසඟ වුණේ
හිමි නැත වසඟ වුණේ

සිරිමා බෝ මුල විදුරාසන මත බෝසත් වැඩ වෙසෙනා
පුරනා රැඟුමන් දිනනා නැටුමක මර දූවරු තිදෙනා ... //

----------

පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : සිසිර සේනාරත්න 
ගායනය : ඉන්ද්‍රානි සේනාරත්න

Sunday, February 5, 2017

ඓතිහාසික
ඓරාවණ
ඓක්‍යය
ඓදාරිකා
ඓශ්චර්යා
ඓවරී
ඓන්ද්‍රික අම්ල
ඓශික ශිරාව

Wednesday, February 1, 2017

Reference

http://neranji-sulakkana.blogspot.com/2012_01_01_archive.html?m=1